නැකතට පැළයක්

නැකතට පැළයක්

ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව ගරු සභාපති තුමාගේ මග පෙන්වීම යටතේ 2024.04.18 වන දින පෙ.ව 10.16 ට ආයතනයේ සියලුම නිලධාරීන් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් ගරු ලේකම් /  අධ්‍යක්ෂ ප්‍රභාත් විමල් කුමාර මහතා විසින් නැකතට පැලයක් සිටුවීම ආයතන පරීශ්‍රය තුල සිදුකරන ලදී.